YouVersion Logo
Search Icon

යූද් 1:18-22

යූද් 1:18-22 SCV

ඔවුන් ඔබට පැවසුවේ, “තමන්ගේ ම අභක්තික තෘෂ්ණා අනුව යන ගරහන්නන් අවසන් දවස්හි පැමිණෙනු ඇත” කියා ය. බෙදුම් ඇති කරන්නේ ජම්මික මනසින් යුතු වූ, ආත්මයාණන්ගෙන් තොර වූ මොවුහු ම ය. එහෙත් ප්‍රේමණීයයනි ඔබ, ඔබගේ අතිශුද්ධ වූ ඇදහිල්ල තුළ ඔබ ම වර්ධනය කර ගන්න; ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ යාච්ඤා කරන්න. සදාතන ජීවනයට ඔබ ගෙන යන යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දයාව බලා හිඳිමින් දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙහි ඔබ ම පැවත සිටින්න. සැක ශංකා ඇත්තවුනට අනුකම්පා කරන්න.

Free Reading Plans and Devotionals related to යූද් 1:18-22