යෝෂුවා 8:1
යෝෂුවා 8:1 SCV
එවිට ස්වාමින්වහන්සේ, යෝෂුවාට කතා කොට, “භය වන්න එපා; කැලඹෙන්න එපා. සටන්කාමී මිනිසුන් සියලු දෙනා ඔබ සමඟ ගෙන, නැගිට ආයිට යන්න. ඔන්න! මම ආයිහි රජුත්, ඔහුගේ ජනයාත්, ඔහුගේ පුරය හා ඔහුගේ දේශයත් ඔබේ අත්වලට දී ඇත්තෙමි.