යෝෂුවා 7:20-21
යෝෂුවා 7:20-21 SCV
එවිට ආකාන් යෝෂුවාට පිළිතුරු දෙමින්, “එය ඇත්තයි; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව මා පව් කළා. මා කළේ මෙයයි. කොල්ලය අතරේ ෂිනාර් දේශයේ අලංකාර ලෝගුවක් ද රිදී ෂෙකෙල් දෙසීයක් හා ෂෙකෙල් පනහක් බර රන් කූරක් ද දැක, ඒවාට ආශා වී, මා ඒවා ගත්තා. අන්න දැන් ඒවා මගේ කූඩාරම ඇතුළේ පොළොව යට සඟවා තියෙනවා. ඊට යටින් රිදී ඇතැ” යි පැවසී ය.





