YouVersion Logo
Search Icon

යෝෂුවා 7:1

යෝෂුවා 7:1 SCV

එහෙත් ඉශ්‍රායෙල්වරු විනාශයට කැප කළ දෑ ගැන විශ්වාසය කඩ කළහ; යූදා ගෝත්‍රික සෙරාගේ පුත්, සබ්දීගේ පුත්, කර්මීගේ පුත්, ආකාන්, කැප කළ දේවලින් කීපයක් ගත්තේ ය. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය ඉශ්‍රායෙල් ජනයාට එරෙහිව ඇවුළුණේ ය.