YouVersion Logo
Search Icon

යෝෂුවා 6:18-19

යෝෂුවා 6:18-19 SCV

දැන් නුඹලා විනාශයට කැප දේවලින් ඈත් ව සිටිනු. විනාශයට කැප දේවලින් යමක් ගෙන ඉශ්‍රායෙල් කඳවුර විනාශයට භාජනය වන පිණිස, විපත්තිය ඒ පිටට නො ගෙනේවා. රිදී හා රන් ද ලෝකඩ හා යකඩ භාණ්ඩ ද යන සියල්ල ස්වාමින්වහන්සේට කැප ය. ඒවා උන්වහන්සේගේ ගබඩාවට යා යුතු යැ” යි පැවසී ය.

Free Reading Plans and Devotionals related to යෝෂුවා 6:18-19