YouVersion Logo
Search Icon

යෝෂුවා 5:14

යෝෂුවා 5:14 SCV

ඔහු පිළිතුරු දෙමින්, “එසේ නො වේ; ස්වාමින්වහන්සේගේ හමුදාවේ ආඥාපති වශයෙන් දැන් මම ඇවිත් සිටිමි” යි පැවසී ය. එවිට යෝෂුවා මුණින් තලා බිම වැටී, “මගේ ස්වාමියාණන් ඔබේ මෙහෙකරුවාට කුමක් අණ කරන සේක් දැ?” යි ඇසී ය.