යෝෂුවා 5:12
යෝෂුවා 5:12 SCV
ඔවුන් දේශයේ පලදාව අනුභව කළ දවසට පසු දා ම, මන්නා නැවතිණි. තවදුරටත් ඉශ්‍රායෙල්වරුන්ට මන්නා ලැබුණේ නැත. එහෙත් ඔවුහු ඒ වසරේ කානාන්හි පලදාව අනුභව කළහ.