YouVersion Logo
Search Icon

යෝෂුවා 4:23-24

යෝෂුවා 4:23-24 SCV

මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ යොර්දානෙන් එතෙර වන තෙක් ම එහි ජලය හින්ද වූයේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ රතු මුහුදට කළ ලෙස ම ය. අප ඉන් එතෙර වන තෙක් ම උන්වහන්සේ එහි ජලය හින්ද වූ සේක. එසේ කළේ ස්වාමින්වහන්සේගේ හස්තය බලවත් වග පොළොවේ සියලු ජාතීන් දැනගන්නා පිණිසත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබ සදහට ම භය වන පිණිසත් යැ” යි පැවසී ය.

Free Reading Plans and Devotionals related to යෝෂුවා 4:23-24