යෝෂුවා 3:7-8
යෝෂුවා 3:7-8 SCV
ස්වාමින්වහන්සේ යෝෂුවාට කතා කොට, “අද දවසේ මම සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවේ ඔබ උසස් කරන්නට පටන් ගනිමි. මා මෝසෙස් සමඟ සිටි පරිදි, ඔබ සමඟ ද සිටින වග එසේ ඔවුන් දැනගන්නවා ඇත. දැන් නුඹ, ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකයින්ට අණ කරමින්, ‘ඔබ යොර්දාන් ජල තීරයට පැමිණි කල, නො සැලී ගඟේ සිටගන්න’ කියා කියන්නැ” යි පැවසූ සේක.





