යෝෂුවා 3:5-6
යෝෂුවා 3:5-6 SCV
යෝෂුවා ජනයා අමතමින්, “ඔබ ම පවිත්‍ර කර ගන්න; මන්ද ස්වාමින්වහන්සේ හෙට දවසේ ඔබ අතරේ විස්මිත දෑ සිදු කරන සේකැ” යි පැවසී ය. යෝෂුවා පූජකයින්ට කතා කොට, “ගිවිසුම් කරඬුව රැගෙන, ජනතාවට පෙරටුවෙන් ඉදිරියට යන්නැ” යි පැවසී ය. එබැවින් ඔවුහු එය උසුලාගෙන, ඔවුනට පෙරටුවෙන් ගියහ.





