YouVersion Logo
Search Icon

යෝෂුවා 23:16

යෝෂුවා 23:16 SCV

ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට අණ කළ උන්වහන්සේගේ ගිවිසුම ඔබ කඩකොට, අන් දෙවිවරුන් වෙත ගොස්, ඔවුන්ට මෙහෙ කොට, ඔවුන්ට වැඳුම් පිදුම් කළොත් ස්වාමින්වහන්සේගේ කෝපය ඔබට එරෙහිව ඇවිළී එසැණේ ම උන්වහන්සේ ඔබට දුන් යහපත් දේශයෙන් ඔබ විනාශ කර දමනු ඇතැ” යි පැවසී ය.

Video for යෝෂුවා 23:16

Free Reading Plans and Devotionals related to යෝෂුවා 23:16