යෝෂුවා 23:10
යෝෂුවා 23:10 SCV
ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන බැවින්, ඔබෙන් එක් කෙනෙක් දහසක් පන්නා දමයි.