යෝෂුවා 22:5
යෝෂුවා 22:5 SCV
එහෙත් ස්වාමින්වහන්සේගේ සේවක මෝසෙස් ඔබට ආඥා කළ ආඥාව හා ව්‍යවස්ථාව පවත්වන්නට තදින් හිතට ගන්න. එනම් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රේම කරන්නටත්, උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙන්නටත්, උන්වහන්සේගේ ආඥාවලට කීකරු වන්නටත්, උන්වහන්සේට බොහෝ ඇලුම් ව, ඔබේ මුළු හදින් ද ඔබේ මුළු ජීවයෙන් ද උන්වහන්සේට මෙහෙ කරන්නටත් යැ” යි කීවේ ය.





