යෝෂුවා 21:44
යෝෂුවා 21:44 SCV
ස්වාමින්වහන්සේ හැම අතින් ම ඔවුන්ට විවේකය දුන්නේ, ඔවුන්ගේ පියවරුන්ට උන්වහන්සේ දිවුරා තිබූ පරිද්දෙනි. ඔවුන්ගේ සතුරන්ගෙන් කිසිවකුට ඔවුන්ට එරෙහිව නැගී සිටින්නට හැකි නො වී ය. ස්වාමින්වහන්සේ ඔවුන්ගේ සියලු සතුරන් ඔවුන් අතට හසුකර දී තිබිණ.





