යෝෂුවා 2:1
යෝෂුවා 2:1 SCV
ඉන්පසු නූන්ගේ පුත් යෝෂුවා, ෂිට්ටීම්හි සිට මිනිසුන් දෙදෙනකු ඔත්තුකරුවන් වශයෙන් රහසේ පිටත් කර යවමින්, “යන්න, දේශය නිරීක්ෂණ කරන්න; විශේෂයෙන් ම යෙරිකෝව යැ” යි පැවසී ය. එබැවින් ඔවුහු පිටත් ව ගොස්, රාහාබ් නම් වූ වෙසඟනගේ නිවසට පිවිස, එහි නවාතැන් ගත්හ.





