යෝෂුවා 2:1-2
යෝෂුවා 2:1-2 SCV
ඉන්පසු නූන්ගේ පුත් යෝෂුවා, ෂිට්ටීම්හි සිට මිනිසුන් දෙදෙනකු ඔත්තුකරුවන් වශයෙන් රහසේ පිටත් කර යවමින්, “යන්න, දේශය නිරීක්ෂණ කරන්න; විශේෂයෙන් ම යෙරිකෝව යැ” යි පැවසී ය. එබැවින් ඔවුහු පිටත් ව ගොස්, රාහාබ් නම් වූ වෙසඟනගේ නිවසට පිවිස, එහි නවාතැන් ගත්හ. යෙරිකෝවේ රජුට ඒ වග පවසන ලදී. “අන්න! ඉශ්‍රායෙල් මිනිසුන් දේශය පරීක්ෂා කරන්නට අද රෑ මෙහි ඇවිල්ලා.”





