යෝෂුවා 10:8-9
යෝෂුවා 10:8-9 SCV
එවිට ස්වාමින්වහන්සේ යෝෂුවාට කතා කොට, “ඔවුන්ට භය නො වන්න; මම ඔවුන් ඔබේ අත්වලට දී ඇත්තෙමි. ඔවුන්ගෙන් කිසිවකුට ඔබ ඉදිරියෙහි සිටගත නො හැකි” යි කී සේක. ගිල්ගාල් සිට රාත්‍රිය පුරා ගමන් කළ යෝෂුවා, හදිසියේ ම ඔවුන්ට පහර දුන්නේ ය.





