යෝෂුවා 10:14
යෝෂුවා 10:14 SCV
ස්වාමින්වහන්සේ මිනිසකුගේ කටහඬට සවන් දුන් එවන් දවසක් එතෙක් මෙතෙක් නො වී ය. මන්ද ස්වාමින්වහන්සේ ඉශ්රායෙල් උදෙසා සටන් කළ සේක.