YouVersion Logo
Search Icon

යෝෂුවා 10:13

යෝෂුවා 10:13 SCV

එවිට ජාතිය ඔවුන්ගේ සතුරන්ගෙන් පළි ගන්නා තෙක් ම සූර්යයා නිසල ව නැවතිණ. චන්ද්‍රයා ද නැවතුණේ ය. යාෂාර්ගේ පොතේ මෙය ලියා තියෙනවා නො වේ ද? අහස මැද නැවතී සිටි සූර්යයා, සම්පූර්ණ දවසක් පමණ බැස යන්නට ඉක්මන් නො වී ය.