YouVersion Logo
Search Icon

යෝෂුවා 10:12

යෝෂුවා 10:12 SCV

ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයින්ට අමෝරිවරුන් යටත් කර දුන් ඒ දවසේ, යෝෂුවා, ඉශ්‍රායෙල් ජන සමූහයා ඉදිරියේදී ස්වාමින්වහන්සේට කතා කරමින්, “එම්බා සූර්යය, ගිබෙයොන්ට ඉහළින් නැවතී සිටිනු; එම්බා චන්ද්‍රය, අයියාලොන් මිටියාවතට ඉහළින් සිටිනු” යි පැවසී ය.