YouVersion Logo
Search Icon

යෝෂුවා 1:17

යෝෂුවා 1:17 SCV

අපි මෝසෙස්ට හැම දේකදී ම කීකරු වූ අයුරින් ඔබට ද කීකරු වන්නෙමු. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ, මෝසෙස් සමඟ සිටි පරිද්දෙන් ඔබ සමඟ ද සිටින සේක්වා!