YouVersion Logo
Search Icon

යෝෂුවා 1:10-11

යෝෂුවා 1:10-11 SCV

එබැවින් යෝෂුවා ජනයාගේ නිලධාරීන්ට අණ කරමින්, “කඳවුර පුරා යමින්, ජනයාට අණ කරමින්, ‘ඔබට අවැසි දෑ සූදානම් කර ගන්න; මන්ද, ඔබට අත්කර දෙන පිණිස, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශය උරුම කර ගැනීමට, තුන් දවසකින් ඔබ මේ යොර්දාන් ගඟ තරණය කරනු ඇත’ කියා කියන්නැ” යි පැවසී ය.

Free Reading Plans and Devotionals related to යෝෂුවා 1:10-11