YouVersion Logo
Search Icon

යෝනා 2:7-8

යෝනා 2:7-8 SCV

“මගේ පණ කෙන්ද මැලවී යද්දී, ස්වාමින්වහන්ස, මම ඔබ සිහි කළෙමි. මගේ යාච්ඤාව ඔබ වෙත, ඔබේ ශුද්ධ මාලිගය වෙත නැංගේ ය. “කමකට නැති පිළිම රූපවලට ඇලෙන්නෝ තමන් උදෙසා ඇති අනුග්‍රහය එපා කරති.