යෝනා 2:2
යෝනා 2:2 SCV
“මගේ විපත්තියේදී ස්වාමින්වහන්සේට මම හඬ ගැසීමි. උන්වහන්සේ මට උත්තර දුන් සේක. මරණ ගැබේ පතුලේ සිට මම පිහිට ඉල්ලා හැඬීමි. මගේ කටහඬට ඔබ සවන් දුන් සේක.