යෝවෙල් 3:9-10
යෝවෙල් 3:9-10 SCV
ජාතීන් අතරෙහි මෙය ප්‍රකාශ කරන්න: යුද්ධයට සූදානම් වන්න! රණවිරුවන් පුබුදන්න! සියලු සටන්කාමීහු ළං වෙත්වා. ඔවුන් පහර දෙත්වා. ඔබගේ නඟුල් කඩුපත් බවට ද ඔබගේ විසි-කැති හෙල්ල බවට ද තලාගන්න. දුබලයා, “මම බලවත්මි” යි කියත්වා!