YouVersion Logo
Search Icon

යෝවෙල් 3:15-16

යෝවෙල් 3:15-16 SCV

හිරුත්, සඳුත් අඳුරු වී යයි, තරු ද තවදුරටත් නො බැබළේ. ස්වාමින්වහන්සේ සියොන් පුර සිට ගර්ජනා කරන සේක. යෙරුසලමේ සිට ගිගුරුම් හඬ නගන සේක. පොළොව ද අහස ද වෙවුලා යන්නේ ය. එහෙත්, උන්වහන්සේගේ ජනයාට ස්වාමින්වහන්සේ සරණස්ථානයකි; ඉශ්‍රායෙල් ජනතාවට බළකොටුවකි.

Free Reading Plans and Devotionals related to යෝවෙල් 3:15-16