YouVersion Logo
Search Icon

යෝවෙල් 1:15-16

යෝවෙල් 1:15-16 SCV

අහෝ ඒ දවස! ස්වාමින්වහන්සේගේ දවස අත ළඟ ය. එය පැමිණෙන්නේ සර්ව පරාක්‍රමයාණන් වෙතින් එන විනාශයක් පරිද්දෙනි. අපගේ ඇස් පනා පිට ම ආහාර සිඳලනු නො ලැබී ද? අපගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙන් ප්‍රීතියත්, ප්‍රමෝදයත් සිඳලනු නො ලැබී ද?

Related Videos

Free Reading Plans and Devotionals related to යෝවෙල් 1:15-16