YouVersion Logo
Search Icon

යෝවෙල් 1:13

යෝවෙල් 1:13 SCV

එම්බා පූජකයිනි, ගෝණි රෙදි හැඳ, වැලපෙන්න; පූජාසනයේ තේවාකරන්නනි, විලාප නගන්න. මගේ දෙවියන්වහන්සේ අබියස තේවාකරන්නනි, එන්න, ගෝනි රෙදි හැඳ ඇවිත්, රැය ගත කරන්න. මන්ද, ධාන්‍ය පූජා හා පාන පූජා, ඔබේ දෙවියන්වහන්සේගේ ගෘහයෙන් වළකනු ලැබ ඇත.

Related Videos

Free Reading Plans and Devotionals related to යෝවෙල් 1:13