යෝබ් 7:17-18
යෝබ් 7:17-18 SCV
“මිනිසා ගැන ඔබ ඔතරම් ඉහළින් සලකන්නට, ඔතරම් අවධානයක් යොමන්නට ඔහු කවරෙක් ද? හැම උදයක ම ඔහු සෝදිසි කරන්නට, හැම මොහොතක ම ඔහු පරීක්ෂා කරන්නට ඔහු කවරෙක් ද?