YouVersion Logo
Search Icon

යෝබ් 6:1-4

යෝබ් 6:1-4 SCV

යෝබ් පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය: “අහෝ මගේ ශෝකය කිරා බැලිය හැකි නම්; මගේ මුළු දුක්ඛිතභාවය තරාදියක ලා බැලිය හැකි නම්! සත්තකින් ම ඒවා මුහුදු වැල්ලටත් වඩා බර වනු ඇත; එනිසා මගේ වචන රළු විය. සර්ව පරාක්‍රමයාණන්ගේ ඊ ගස්වලට මා ඉලක්ක වී ඇත; මගේ ආත්මය ඒවායේ විස බීගන්නේ ය. දෙවියන්වහන්සේගේ භීතිය, මට එරෙහිව එක පෙළට ඇදී එයි.

Related Videos

Free Reading Plans and Devotionals related to යෝබ් 6:1-4