යෝබ් 42:1-3
යෝබ් 42:1-3 SCV
එවිට යෝබ් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින් මෙසේ පැවසී ය: “හැම දෙයක් ම ඔබට කළ හැකි වග මම දනිමි; ඔබගේ කිසි සැලැස්මක් නිෂ්ප්‍රභ කළ නො හැකි ය. ‘දැනගැන්මෙන් තොර වචනවලින් මගේ දැනමුතුකම් අඳුරු කරන මොහු කවරෙක් දැ?’ යි ඔබ ඇසූ සේක. සැබවින් ම මා කතා කළේ මා නො දන්නා දේ ය; මට දැනගැනීමට අසීරු අතිශයෙන් පුදුමාකාර දේ ය.

![[Road To Renewal] Restore යෝබ් 42:1-3 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F18849%2F1440x810.jpg&w=3840&q=75)



