යෝබ් 40:6-7
යෝබ් 40:6-7 SCV
එවිට ස්වාමින්වහන්සේ කුණාටුවේ සිට යෝබ්ට උත්තර දෙමින් මෙසේ පැවසූ සේක: “පිරිමියකු සේ ඔබේ ඉඟටිය බැඳ ගන්න. මම ඔබෙන් ප්‍රශ්න කරන්නෙමි; ඔබ මට උත්තර දිය යුතුයි.