YouVersion Logo
Search Icon

යෝබ් 40:1-2

යෝබ් 40:1-2 SCV

ස්වාමින්වහන්සේ තවදුරටත් යෝබ් අමතමින්, “සර්ව පරාක්‍රමයාණන් සමඟ විවාද කරන්නා උන්වහන්සේ නිවැරදි කරන්නේ ද? දෙවියන්වහන්සේට දෝෂාරෝපණ කරන්නා උන්වහන්සේට උත්තර දෙන්නේ දැ?” යි ඇසූ සේක.