YouVersion Logo
Search Icon

යෝබ් 4:4-6

යෝබ් 4:4-6 SCV

වැනි වැනී සිටි අය ඔබේ වචනයෙන් නගා සිට වූ හැටි; දෙදණ සැලුනවුන් ඔබ ශක්තිමත් කළ හැටි. එහෙත් විපත් ඔබ වෙත පැමිණි කල දැන්, ඔබ අධෛර්යවත් වෙලා; දැන් ඔබට පහර වැදෙන විට ඔබ චංචල වෙලා. ඔබගේ විශ්වාසය ඔබේ දෙවියන්වහන්සේට භයවීම නො වේ ද? ඔබේ මාර්ගවල නිර්දෝෂී භාවය ඔබේ බලාපොරොත්තුව නො වේ ද?

Related Videos