යෝබ් 37:5-6
යෝබ් 37:5-6 SCV
දෙවියන්වහන්සේගේ කටහඬ පුදුමාකාර ව ගර්ජනා කරයි; උන්වහන්සේ අපට තේරුම් ගැනීමට නො හැකි විශිෂ්ට දෑ සිදු කරන සේක. ‘පොළොව පිට පතිත වනු’ යි හිම අමතා පවසන උන්වහන්සේ, ‘මහ වැහි ඇද හැලෙනු’ යි වර්ෂාවට පවසන සේක.