YouVersion Logo
Search Icon

යෝබ් 34:10-11

යෝබ් 34:10-11 SCV

“එබැවින් මට සවන් දෙන්න, වැටහීමෙන් යුතු මනුෂ්‍යයිනි, දෙවියන්වහන්සේගෙන් නපුර කිරීමක් සිදු නො වේ! සර්ව පරාක්‍රමයාණන්ගෙන් වැරදි කිරීමක් සිදු නො වේ. මිනිසකු විසින් කර ඇති දෑ අනුව ඔහුට ප්‍රතිවිපාක දෙන උන්වහන්සේ, ඔහුගේ කල්ක්‍රියාවට උචිත විපාක පමුණු වන සේක.

Related Videos