YouVersion Logo
Search Icon

යෝබ් 33:14-17

යෝබ් 33:14-17 SCV

මනුෂ්‍යයා තේරුම් ගන්නේ නැති වුව ද දෙවියන්වහන්සේ එක් විදියකින් හෝ තවත් විදියකින් හෝ කතා කරන සේක. ස්වප්නයකින්, රාත්‍රියේ දර්ශනයකින්, මිනිසුන් තම යහන් මත නිදා සිටියදී, බර නින්දට වැටුණු කල, උන්වහන්සේ ඔවුන්ගේ කනට ළං ව කතා කර, අනතුරු අඟවමින් ඔවුන් බය කරන්නේ, වැරදි කිරීමෙන් මිනිසා ඉවත හරවන පිණිස හා උඩඟුවීම ඔහු වෙතින් පහ කරන පිණිස ය.

Related Videos

Free Reading Plans and Devotionals related to යෝබ් 33:14-17