යෝබ් 27:6
යෝබ් 27:6 SCV
මගේ ධර්මිෂ්ඨභාවය දිගට ම පවත්වාගෙන යන්නෙමි; කිසි විට එය අත්හරින්නේ නැත; මගේ දිවි ඇති තුරාවට මගේ හෘදය සාක්ෂිය මට වරද තබන්නේ නැත.