YouVersion Logo
Search Icon

යෝබ් 27:3-4

යෝබ් 27:3-4 SCV

මා තුළ පණනල තිබෙන තාක් කල්, දෙවියන්වහන්සේගේ හුස්ම මගේ නාස් පුඩුවල තිබෙන තාක් කල්, මගේ තොල් නපුර කතා කරන්නේ නැත; මගේ දිව වංචාව පවසන්නේ නැත.

Related Videos

Free Reading Plans and Devotionals related to යෝබ් 27:3-4