YouVersion Logo
Search Icon

යෝබ් 24:22-24

යෝබ් 24:22-24 SCV

දෙවියන්වහන්සේ ස්වකීය බලයෙන් බලවතුන් ඉවත ඇද දමන සේක; ඔවුන් ස්ථාවර ව පිහිටා සිටියත් ජීවිතය පිළිබඳ සහතිකයක් ඔවුනට නැත. සුරක්ෂිත ය යන හැඟීමෙන් පසුවන්නට උන්වහන්සේ ඔවුනට ඉඩ සලසන නමුදු, උන්වහන්සේගේ ඇස් ඔවුන්ගේ මාර්ග දෙසට යොමු ව ඇත. සුළු කලකට ඔවුහු උසස් කරනු ලබති; ඉන්පසු ඔවුන් තුරන් ව ගොසිනි; ඔවුහු පහත් කරනු ලැබ, අන් සියල්ලන් මෙන් එක්කාසු කරනු ලබති; ගොයම් කරල් මෙන් ඔවුන් කපා දැමේ.

Related Videos