YouVersion Logo
Search Icon

යෝබ් 20:4-8

යෝබ් 20:4-8 SCV

“මිනිසා මිහි පිට හිඳ වූ තැන් පටන්, පුරාණයේ පටන්, ඒ කෙසේ වී දැයි ඔබ දන්නේ නැති ද? දුෂ්ටයාගේ විනෝදය කෙටි වග; දේව-අභක්තිකයාගේ ප්‍රීතිය මොහොතකට පමණක් වග. ඔහුගේ අහංකාරය අහස් කුසට ම ළඟා වූ නමුදු, ඔහුගේ හිස වලාකුළුවල ගෑවුණ නමුදු, ඔහුගේ ම අශූචි මෙන් සදහට ම ඔහු වැනසී යයි. ඔහු දැක තිබූ අය ‘කෝ ඔහු කොහේ දැ’ යි අසනු ඇත. සිහිනයක් මෙන් ඔහු ඉගිළී, නො පෙනී යයි; තවත් දක්නට නො ලැබේ; රැයේ දර්ශනයක් සේ ඔහු පලවා හැරේ.

Related Videos