යෝබ් 2:9-10
යෝබ් 2:9-10 SCV
යෝබ්ගේ බිරිඳ ඔහු අමතමින්, “නුඹ තවමත් නුඹේ අවංකකම බදාගෙන ඉන්නවා ද? දෙවියන්වහන්සේට ශාප කර මැරියන්” යැයි කීවා ය. එහෙත් ඔහු ඇයට පිළිතුරු දෙමින්, “අඥාන ස්ත්‍රියක් වගේ කතා කරන්නේ මොකද? අපි දෙවියන්වහන්සේගෙන් හොඳ දේ වගේ ම විපත්තියත් පිළිගත යුතු නො වේ දැ?” යි කීවේ ය. මේ සියල්ල අතරතුරදී යෝබ් වචනයකින් හෝ පව් කළේ නැත.





