යෝබ් 2:4-5
යෝබ් 2:4-5 SCV
සාතන් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “හම වෙනුවට හමකි; තම ජීවිතය වෙනුවට මිනිසකු ඕනෑ ම දෙයක් දේවි; ඔබගේ අත දිගු කර ඔහුගේ මාංසයටත්, ඇටකටුවලටත් පහර දී බලන්න; එවිට නිසැකයෙන් ඔහු ඔබේ මුහුණට ම ශාප කරනු ඇතැ” යි පැවසී ය.