YouVersion Logo
Search Icon

යෝබ් 2:3

යෝබ් 2:3 SCV

එවිට ස්වාමින්වහන්සේ, “මගේ සේවක යෝබ් ගැන නුඹ සිතා බැලුවා ද? ඔහු වැනි කෙනෙක් මුළු පොළෝ තලයේ ම නැත. ඔහු නිදොස්, අවංක කෙනෙකි; දෙවියන්වහන්සේට භය පක්ෂපාත වූ නපුරෙන් වැළකුණු මිනිසෙකි; කිසි හේතුවක් නැතිව ඔහු විනාශ කර දමන්නට ඔහුට එරෙහිව නුඹ මා පෙලඹෙවු නමුත්, ඔහු තවමත් තම අවංක භාවය රැකගෙන සිටී” යි සාතන්ට පැවසූ සේක.