YouVersion Logo
Search Icon

යෝබ් 16:20-21

යෝබ් 16:20-21 SCV

මගේ ඇස් දෙවියන්වහන්සේට කඳුළු හෙලද්දී, මට අවමන් කරන්නේ මගේ ම මිතුරන් ය; මිනිසෙක් තම මිත්‍රයා උදෙසා ආයාචනා කරන්නා සේ ඔහු මිනිසකු උදෙසා දෙවියන්වහන්සේට ආයාචනා කරයි.

Related Videos

Free Reading Plans and Devotionals related to යෝබ් 16:20-21