YouVersion Logo
Search Icon

යෝබ් 15:15-16

යෝබ් 15:15-16 SCV

ඇත්තෙන් ම, දෙවියන්වහන්සේ තම ශුද්ධවතුන් ගැන පවා විශ්වාසය නො තබන සේක් නම්, ස්වර්ග වුව ද, උන්වහන්සේගේ ඇස් හමුවේ පවිත්‍ර නො වේ නම්, වතුර බොන්නාක් මෙන් අපරාධ ගිල දමන, අධම, දූෂිත මිනිසා ගැන කියනුම කවරේ ද?

Related Videos