යෝබ් 12:7-8
යෝබ් 12:7-8 SCV
“ඒත් සත්තුන්ගෙන් අසා බලන්න; උන් ඔබට කියා දේවි; නැතහොත් අහස් පක්ෂීන්ගෙන් අසන්න; උන් ඔබට පවසාවි; මහ පොළොවට කතා කර බලන්න; එය ඔබට කියා දේවි; නැතහොත් මත්ස්‍යයෝ ඔබ දැනුවත් කරත්වා.