YouVersion Logo
Search Icon

යෝබ් 11:4-6

යෝබ් 11:4-6 SCV

ඔබ පවසන්නේ ‘මා අදහන දේ දොසින් තොර ය; ඔබ ඉදිරියේ මා පවිත්‍ර ය’ කියා ය. අහෝ, දෙවියන්වහන්සේ ඔබට පිළිතුරු දෙන සේක් නම්! ඔබට එරෙහිව උන්වහන්සේ මුව විවර කර, ප්‍රඥාවේ රහස් ඔබට අනාවරණ කරන්නේ නම්! මන්ද සැබෑ ප්‍රඥාවට පැති දෙකක් ඇත. මෙය දැනගන්න; දෙවියන්වහන්සේ ඔබගේ ඇතැම් පාප අමතක කර දමා ඇත.

Related Videos