යෝබ් 11:13-15
යෝබ් 11:13-15 SCV
“එහෙත් ඔබ ඔබේ හදවත උන්වහන්සේට කැප කර, උන්වහන්සේ වෙතට ඔබේ දෑත් දිගු කරන්නේ නම්, ඔබ අත ඇති පාප ඔබ ඉවත දමා, කිසි නපුරකට ඔබේ කූඩාරමෙහි වාසයට ඉඩ නො දෙන්නේ නම්, එවිට ලජ්ජාවෙන් තොර ව ඔබ මුහුණ ඔසවනු ඇත; බියෙන් තොර ව ඔබ නො සැලී සිටගනු ඇත.





