යෝබ් 1:9-10
යෝබ් 1:9-10 SCV
එවිට සාතන් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “යෝබ් දෙවියන්වහන්සේට භය පක්ෂපාත වන්නේ හේතුවක් නැතිව ද? ඔබවහන්සේ ඔහු වටාත්, ඔහුගේ ගෘහ වාසීන් හා ඔහු සන්තක සියල්ල වටාත් වැටක් බැඳ තිබෙනවා නො වේ ද? ඔහුගේ ගව හා එළු බැටළු රංචු දේශය පුරා පැතිරෙන ලෙසට ඔබවහන්සේ ඔහුට ආශිර්වාද කර ඇත.





